මෙවර ශිෂ්‍යත්වය ලියන මාතර පෝඩ්ඩන්ට දැනුම් දීමක්

ඔක් 12, 2023

 අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසය.

ඒ අනුව දුරකථන අංක හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස ඔවුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

Last modified on බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 14:24

Related items

  • ශිෂ්‍යත්ව ප්‍රතිඵල High-Speed දින 45න්
ඔබේ ඇසුත් අතු වෙලාද? පරිස්සමෙන් ජනපති හෙට චීනෙට

Latest News