IOC තෙල් මිල සංශෝධනය කෙරේ

අගෝ 01, 2023

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.

පහත පරිදි මිල සංශෝධනය සිදුකර ඇත.

  • පෙට්‍රල් 92 - රු.20 කින් ඉහළට (නව මිල රු.348)
  • පෙට්‍රල් 95 - රු.10 කින් ඉහළට (නව මිල රු.375)
  • සුපර් ඩීසල් - රු.12 කින් ඉහළට (නව මිල රු.358)
  • ඔටෝ ඩීසල් - රු.02 කින් ඉහළට (නව මිල රු.306)
  • භූමිතෙල් - රු.10 කින් පහළට (නව මිල රු.226)
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 18ක් රෝහලේ ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

Latest News