මැතිසභය රැස්වෙයි

ජූලි 18, 2023

පාර්ලිමේන්තුව අද (18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට දිනයේ රේගු ආඥාපනත යටතේ සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

උතුම් මව්පදවියට අලුත් නිවහනක් ගාල්ලෙන් ජනපතිගෙන් තවත් ගැසට්ටුවක්

Latest News