ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ජූලි 14, 2023

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුව ජුලි 18 සිට 21 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

අද වැසි වාර කිහිපයක් හොලිවුඩයේ දැවැන්ත වැඩවර්ජනයක්

Latest News