නවක වධයට පේරාදෙණියේ සිසුන් 11කට පන්ති තහනම්

ජූනි 13, 2023

නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පන්ති තහනම තාවකාලිකව පනවා ඇති බවයි,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ.

Related items

  • පේරා - ඉලනෝයි එක්කළ ගිවිසුම
  • පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය වැසේ
කොළඹට ජල කප්පාදුවක් නව මැතිවරණ පනතක්

Latest News