කැළණි ගඟේ ඡල මට්ටම පහළට

ඔක් 16, 2022

කැළණි ගඟේ ඡල මට්ටම ඊයේ(15) දිනයට සාපේක්ෂව අඩි 06කින් පමණ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දොම්පේ සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැවති ගංවතුර තත්ත්වය යම්තාක් දුරට පහළ ගොස් ඇතත් මාර්ග හා පහත් බිම් කිහිපයක් තවමත් ඡලයෙන් යටව පවතිනවා.

හංවැල්ල-කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ කොටසක් පූගොඩ කළුපාලම ප්‍රදේශයෙන් තවදුරටත් ඡලයෙන් යටවී පවතින අතර, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ධාවනයට හැකියාවක් නැහැ.

විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් ආපදා හමුවේ නාවික හමුදාවේ කණ්ඩායම් 36ක් සීරුවෙන්

Latest News