ඉන්ධන බෙදාහැරීම ඇතුළු සේවා කීපයක් අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්

ඔක් 04, 2022

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවා, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

ශ්‍රී ලංකා - අයිස්ලන්ත හුවමාරු වැඩසටහන් ඉහළ නැංවීමෙන් ප්‍රතිලාභ අත්විදිය හැකි බව, එරට ජනපති පවසයි ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට කැබිනට් අනුමැතිය

Latest News