අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

සැප් 02, 2022

අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

  • දිවා කාලයේ පැය 1
  • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

  • දිවා කාලයේ පැය 1 යි
  • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

තනි කකුලෙන් උසස් පෙළ ලියා ජයගත් රශ්මි රූපවාහිනියට පැමිණ කියු දේ...(වීඩියෝ) වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Latest News