අද සවස විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

අද සවස විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ජූලි 13, 2022

අද (13) පස්වරු 5.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් වහාම කැඳවීමට තීරණය කර තිබේ.

පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විසින් මෙම රැස්වීම කැඳවා තිබේ.

දිවයිනටම හදිසි නීතිය - බස්නාහිරට ඇඳිරි නීතිය අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනියට පැමිණෙයි

Latest News