а¶Їа·”а¶ёа·Ља¶»а·’а¶є а¶ња·Џа·ѓа·Ља¶­а·” а·ѓа¶‚а·Ѓа·ќа¶°а¶±а¶єа¶§ а¶…а¶±а·”а¶ёа·ђа¶­а·’а¶є

а¶Їа·”а¶ёа·Ља¶»а·’а¶є а¶ња·Џа·ѓа·Ља¶­а·” а·ѓа¶‚а·Ѓа·ќа¶°а¶±а¶єа¶§ а¶…а¶±а·”а¶ёа·ђа¶­а·’а¶є

а¶ўа·–а¶±а·’ 28, 2022

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු මෙවර සංශෝධනය කෙරෙන්නේ වසර 5කට පසුවයි.

වසර 14කට අධික කාලයක සිට දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද සංශෝධනය කර නොමැත. මේ තත්වය සැළකිල්ලට ගත් කැබිනට් මණ්ඩලය මෑත කාලීනව ඉන්ධන මිලෙහි සිදුවූ ශීඝ්‍ර ඉහළ යාම මත දුම්රිය දෙපාර්තමේන්තුවේ පුනරාවර්ථන පාඩුව තවදුරටත් ඉහළ යන බව හඳුනාගෙන තිබේ.

දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණයක්.

Related items

  • а¶Їа·”а¶ёа·Ља¶»а·’а¶є а¶ња·Џа·ѓа·Ља¶­а·” ඉහළට
  • а¶Їа·”а¶ёа·Ља¶»а·’а¶є а¶ња·Џа·ѓа·Ља¶­а·” а·ѓа¶‚а·Ѓа·ќа¶°а¶±а¶єа¶§ а¶ља·ђа¶¶а·’а¶±а¶§а·Љ а¶…а¶±а·”а¶ёа·ђа¶­а·’а¶є
  • а¶Їа·”а¶ёа·Ља¶»а·’а¶є а¶ња·Џа·ѓа·Ља¶­а·” а·ѓа¶‚а·Ѓа·ќа¶°а¶±а¶єа¶ља·Љ а¶ња·ђа¶± ප්‍රවාහන ඇමති а¶ља·’а¶єа¶єа·’
මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 47ක් නාවික හමුදා භාරයට සමාගම් කිහිපයක් සමග ගිවිසුම්ගතව ඉන්ධන ලබාගැනීමට අනුමැතිය

Latest News