а·„а·ња¶»а·™а¶±а·Љ а¶»а¶§ а¶єа¶±а·Ља¶± а·„а·ђа¶Їа·– 91а¶ља·Љ а¶±а·Џа·Ђа·’а¶љ а·„а¶ёа·”а¶Їа·Џ а¶·а·Џа¶»а¶єа¶§

а¶ўа·–а¶±а·’ 08, 2022

මාරවිල සහ බටහිර මුහුදු ප්‍රදේශවලින් නීති විරෝධීව රටින් පිටවීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

ළැගුම්හලක රැඳී සිට සංක්‍රමණය වීමට සුදානම්ව සිටි බවට සැක කෙරෙන පිරිමි පුද්ගලයින් 13 ක්, එක් පිරිමි දරුවෙක් සහ ජාවාරම්කරුවකු ඇතුළු 15 දෙනෙකු සහ ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථයක් සහ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව් සහ මාරවිල යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් ය.

මේ අතර නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන තවත් පිරිසක් හලාවතට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබිණ.

එහිදී බහුදින ධීවර යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් 58ක්, කාත්තාවන් 05ක්, ළමුන් 07ක් සමග ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ඇතුළුව 76 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගෙන තිබේ.

а·„а¶Ѕа·Џа·Ђа¶­а¶§ а¶”а¶¶а·Ља¶¶а·™а¶±а·Љ а·Ђа·– а¶ёа·”а·„а·”а¶Їа·” ප්‍රදේශයේදී а¶…а¶­а·Ља¶…а¶©а¶‚а¶ња·”а·Ђа¶§ а¶ња¶­а·Љ а¶ёа·™а¶ё а¶ґа·’а¶»а·’а·ѓ, а¶ёа·“а¶ња¶ёа·”а·Ђ, а·„а¶Ѕа·Џа·Ђа¶­, а¶ґа·”а¶­а·Ља¶­а¶Ѕа¶ё, а¶ља¶Ѕа·Ља¶ґа·’а¶§а·’а¶є, а¶ёа·Џа¶»а·Ђа·’а¶Ѕ, а¶ёа·”а¶Ѕа¶­а·’а·Ђа·Љ, а¶ља·’а¶Ѕа·’а¶±а·ња¶ а·Ља¶ а·’а¶є а·ѓа·„ ත්‍රිකුණාමලය а¶єа¶± ප්‍රදේශයන්හී а¶ґа¶Їа·’а¶‚а¶ а·’а¶ља¶»а·”а·Ђа¶±а·Љ а¶¶а·Ђа¶§ а·„а¶іа·”а¶±а·Џ а¶ња·™а¶± ඇත. 

Latest News