එන්නත්කරණය ලක්නොවූවන් සම්බන්ධ නියෝගයක් ඉවත් කරයි

මැයි 02, 2022

පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සිදු කළ නියෝගය ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනූව ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 29 වැනිදා සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්..

 

Related items

  • එන්නත් නොගත් අයට දැනුම් දීමක්
  • එන්නත් නොගත් අයට දැනුම් දීමක්
  • තවමන් එන්නත් ලබා නොගත් අයට අදත් අවස්ථාව
  • එන්නත් නොගත් අයට දැනුම් දීමක්
පුද්ගලයෙක්ට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථයට ගිනි තබයි (වීඩියෝ) ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් නිවේදනයක්

Latest News