පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

අප්‍රේ 06, 2022

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතයි.

ඒ අනුව රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද (06) සහ හෙට (07) යන දෙදින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Related items

  • 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම අද සවස
  • පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නිශ්ශබ්දතාවයක්
  • අද පාර්ලිමේන්තුව රැස්වෙයි
  • අය වැය කතාවට සවන් දීමට ජනපති පාර්ලිමේන්තුවට ...

Latest News