අද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

ජන 21, 2022

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම අද හිමිදිරියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

දෙවන දිනටත්, දෛනික කොවිඩ් රෝගීන් 800 ඉක්මවයි (වීඩියෝ) කුඩා ජල විදුලිබලාගාර මගින් ජාතික පද්ධතියට මෙගාවොට් 440 ක්

Latest News