තවත් ආසාදිතයින් 133කට සුවයි

ජන 18, 2022

කොවිඩ් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 133 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 568,506ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පාස්කු ප්‍රහාර නඩුවේ දී ජ්‍යෙ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සාක්කි දෙයි ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ලැබුණු මුදල ගැන අගමැති ඉම්රාන් සටහනක් තබයි

Latest News