කොන්දේසි 03 ක් යටතේ ගෘහස්ත ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පියවර (වීඩියෝ)

දෙසැ 04, 2021

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, මේ සම්බන්ධ පරික්ෂණ වාර්තා සහ අදාල තාක්ෂණික කමිටුවේ නිර්දේශ අනුව, කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.

YouTube video player
පකිස්තානයේ සිදුවූ මිලේච්ඡ සිදුවීම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක්; ජනපති (වීඩියෝ) මිලේච්ඡ ඝාතකයන්ට උපරිම දඬුවම්; පකිස්තාන අගමැතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සහතිකයක්

Latest News