ලීටර් 18 ගෑස් සිලින්ඩරයේ මිල පහළට

ජූලි 20, 2021

අලුතින් හඳුන්වාදුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විසින් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ,වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිවූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනූව පාරිභෝගිකයාට පෙර මිලට සාපේක්ෂව රුපියල් 245ක සහන මිලකට ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමට හැකියාව ලැබේ.

සයිනොෆාම් ලබාගත් පසු සිදුකළ පරීක්ෂණයකින් නවතම අනාවරණයක් අලි ඇතුන් අභිරහස් ලෙස මියයෑම ගැන පරීක්ෂණ වාර්තාව සති දෙකක් තුළ අධිකරණයට

Latest News