චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි

අප්‍රේ 29, 2021

а¶ а·“а¶±а¶єа·љ රාජ්‍ය а¶ёа¶±а·Ља¶­а·ЉвЂЌа¶»а·“ а·ѓа·„ ආරක්ෂක අමාත්‍ය а¶ўа·™а¶±а¶»а¶Ѕа·Љ а·Ђа·™а¶єа·’ а·†а·™а¶±а·Ља¶ња·Ља·„а·’ а¶ёа·„а¶­а·Џ  а·Ѓа·ЉвЂЌа¶»а·“ а¶Ѕа¶‚а¶ља·Џ а¶Їа·™а¶Їа·’а¶± а¶±а·’а¶Ѕ а¶ а·Џа¶»а·’а¶ља·Џа·Ђ а·ѓа·Џа¶»а·Ља¶®а¶ља·Ђ а¶±а·’а¶ё а¶ља¶» а¶…а¶Ї а¶‹а¶Їа·‘а·ѓа¶± а¶Їа·’а·Ђа¶єа·’а¶±а·™а¶±а·Љ а¶ґа·’а¶§а¶­а·Ља·Ђ а¶ња·’а¶єа·ља¶є.

а¶ а·“а¶± ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු а¶Їа·–а¶­ а¶ґа·’а¶»а·’а·ѓ ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џа·Ђа¶§ а¶ґа·ђа¶ёа·’а¶«а·’а¶єа·љ ඉකුත් 27 а·Ђа·ђа¶±а·’ а¶Їа·’а¶±а¶єа·’. 

37 දෙනෙක් එම පිරිසට ඇතුළත්. චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවැත්විණ.

අනතුරුව, ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ද ද්විපාර්ශවික සාකච්ජාවලට එක්විය.

а·ѓа·’а¶є а¶ а·Џа¶»а·’а¶ља·Џа·Ђ а¶±а·’а¶ёа·Џ а¶ља¶»а¶ёа·’а¶±а·Љ а¶ а·“а¶± ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු а¶Їа·–а¶­ а¶ґа·’а¶»а·’а·ѓ а¶…а¶Ї а¶ёа·™а¶»а¶§а·’а¶±а·Љ а¶ґа·’а¶§а¶­а·Ља·Ђ а¶ња·’а¶єа·љ а¶ а·“а¶± а¶ња·”а·Ђа¶±а·Љ а·„а¶ёа·”а¶Їа·Џа·Ђа¶§ а¶…а¶єа¶­а·Љ а¶¶а·“-4026 а¶Їа¶»а¶« а·Ђа·’а·Ѓа·ља·‚ а¶ња·”а·Ђа¶±а·Љ а¶єа·Џа¶±а¶єа·™а¶±а·Љ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් චීන ආරක්ෂක අමාත්‍යවරයාට සමුදීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.

Last modified on බ්‍රහස්පතින්දා, 29 අප්‍රේල් 2021 12:57

Related items

  • 2020 а¶….а¶ґа·њ.а·ѓ а¶‹а·ѓа·ѓа·Љ а¶ґа·™а·… а¶Їа·’а·Ђа¶єа·’а¶±а·љ ප්‍රථමයෝ
  • а¶ а·“а¶± ආරක්ෂක අමාත්‍යවරයා, а¶ўа¶±а¶ґа¶­а·’ а·„а·Џ а¶…а¶ња¶ёа·ђа¶­а·’ а·ѓа¶ёа¶њ а·Ђа·’а·Ѓа·ља·‚ а·ѓа·Џа¶ља¶ а·Ља¶ўа·Џа·Ђа¶ља·Љ а¶…а¶Ї
  • а¶ а·“а¶± ආරක්ෂක ඇමැති а¶…а¶Ї а¶ёа·™а¶»а¶§ а¶Їа·™а¶Їа·’а¶± а¶±а·’а¶Ѕ а·ѓа¶‚а¶ а·Џа¶»а¶єа¶љ
  • а·Ђа·’а¶Їа·™а·ѓа·Ља¶ња¶­а·Ђ а·ѓа·’а¶§а·’ а¶­а·Ђа¶­а·Љ а¶Ѕа·Џа¶‚а¶ља·’а¶ља¶єа·’а¶±а·Љ а¶ґа·’а¶»а·’а·ѓа¶ља·Љ а¶Їа·’а·Ђа¶єа·’а¶±а¶§
සීමාවෙන් පරිබාහිරව පිට රටින් එවූ බහාලුම් 3ක් රේගු බාරයට රෝහල්වල ඉඩපහසුකම් ප්‍රමාණවත් නොවුනහොත්, ඒ සඳහා හෝටල් කිහිපයක්

Latest News