රියදුරු බලපත්‍රවල වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

අප්‍රේ 02, 2021

මේ මස 01 වැනිදා සිට කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඊයේ (01 වැනිදා) පැවසීය.

а¶ља·ња·Ђа·’а¶©а·Љ а·Ђа·ѓа¶‚а¶ња¶­ а¶­а¶­а·Ља¶­а·Ља·Ђа¶є а¶­а·Ђа¶Їа·”а¶»а¶§а¶­а·Љ а¶ґа·ђа·Ђа¶­а·“а¶ё а·„а·Џ а¶ља·Џа¶»а·Ља¶єа·Џа¶Ѕа·Ђа¶Ѕ а¶ља¶§а¶єа·”а¶­а·” а·ѓа·“а¶ёа·Џ а¶ља¶» а¶­а·’а¶¶а·“а¶ё а¶ґа¶Їа¶±а¶ёа·Љ а¶ља¶»а¶ња¶±а·’а¶ёа·’а¶±а·Љ а¶ёа·™а¶ё а¶ґа·’а¶єа·Ђа¶» а¶ња·™а¶± а¶­а·’а¶¶а·љ.

а¶ёа·“а¶§ а¶…а¶Їа·Џа·… а¶ња·ђа·ѓа¶§а·Љ а¶±а·’а·Ђа·ља¶Їа¶±а¶єа¶§ ප්‍රවාහන අමාත්‍යවරයා а¶…а¶­а·Ља·ѓа¶±а·Љ а¶­а¶¶а·Џ ඇතැයිද а¶”а·„а·” ප්‍රකාශ а¶ља·…а·ља¶є.

වසංගත තත්ත්වය නිසා අවස්ථා කිහිපයකදීම රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කළ බවත් මෙය බොහෝ විට අවසන් අවස්ථාව වනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 89,407 දක්වා ඉහළට...  අද දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් තත්ත්වයක්

Latest News