а¶Їа·”а¶ёа·Ља¶»а·’а¶є а¶ґа·“а¶Ѕа·’ а¶ґа·ђа¶±а·“а¶ёа·™а¶±а·Љ а¶‹а¶©а¶»а¶§ а¶ёа·Џа¶»а·Ља¶ња¶єа·љ а¶ња¶ёа¶±а·Џ а¶ња¶ёа¶±а¶єа¶§ а¶¶а·Џа¶°а·Џ

а¶ґа·™а¶¶ 21, 2021

а¶ља·ња¶§а·”а·Ђ а·ѓа·’а¶§ а¶¶а¶Їа·”а¶Ѕа·Ља¶Ѕ а¶Їа¶ља·Ља·Ђа·Џ а¶°а·Џа·Ђа¶±а¶є а·Ђа·” а¶Їа·”а¶ёа·Ља¶»а·’а¶єа·љ а¶±а·ђа¶»а¶№а·”а¶ёа·Љ а¶ёа·ђа¶Їа·’а¶»а·’а¶є а¶ґа·’а¶Ѕа·’ а¶ґа·ђа¶±а·’а¶ёа·™а¶±а·Љ а¶‹а¶©а¶»а¶§ а¶Їа·”а¶ёа·Ља¶»а·’а¶є а¶ёа·Џа¶»а·Ља¶ња¶єа·љ а¶ња¶ёа¶±а·Џ а¶ња¶ёа¶±а¶єа¶§ а¶¶а·Џа¶°а·Џ а¶ґа·ђа¶ёа·’а¶« а¶­а·’а¶¶а·љ.

නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි මෙය සිදුව ඇත. දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිම නිසා දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

පීලි පැනිමට ලක් වු නැරඹුම් මැදිරිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.

මත්ද්‍රව්‍ය සහ අපරාධ ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ නාවික පාඨමාළාව සාර්ථකව අවසන් “ගමේ ප්‍රශ්න සියැසින් දැක අවශ්‍යතා සපුරාලීම අපේ රජයේ ප්‍රතිපත්තියයි ”-අමාත්‍ය ජී එල් පිරිස්

Latest News