සුවය ලැබු සංඛ්‍යාව 71,000 ඉක්මවයි

පෙබ 17, 2021

මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.තවත් කොවිඩ්-19 ආසාදිතයින් 747 දෙනෙකු අද (17) දිනය තුළ සුවය ලබා පිටව යාමත් සමගයි.

ඒ අනූව, සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 71,176ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 77,184ක් ලෙස වාර්තා වී තිබේ.

ශානි අබේසේකරගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වේ අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න...ජනපති

Latest News