තවත් ආසාදිතයින් 879කට සුවයි

ජන 30, 2021

මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ පවසයි. ඒ අද (30) දිනයේ දී ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමගයි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 62,445ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5863කි.

කහ සහ ගම්මිරිස් ගබඩා කිරීමට රජයෙන් ගබඩා සංකීර්ණයක් වරාය සේවා, අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ (වීඩියෝ)

Latest News