කොවිඩ් ආසාදිතව සිටි තවත් 370කට සුවයි

දෙසැ 06, 2020

මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,460ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ 'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 370 දෙනෙක් අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මේ මස අවසන්වීමට පෙර බන්ධනාගාර ආශ්‍රිත කොරොනා ආසාදිතයින් 2000 ඉක්මවයි

Latest News