ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

අගෝ 07, 2020

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

පොදු ජන පෙරමුණ - ආසන 13

(01)නාලක ගොඩහේවා - 325,479

(02)ප්‍රසන්න රණතුංග - 316,544

(03)ඉන්දික අනුරුද්ධ - 136,297

(04)සිසිර ජයකොඩි - 113,130

(05)නිමල් ලාන්සා - 108,945

(06)ප්‍රදීප් විතාන - 97,494

(07)සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - 89,329

(08)ප්‍රසන්න රණවීර - 83,203

(09)හර්ෂණී ගුණවර්ධන - 77,922

(10)ලසන්ත අලගියවන්න - 73,061

(11)නලීන් රුවන්ජීව ප්‍රනාන්දු - 69,800

(12)මිලාන් සජිත් ජයතිලක - 68,449

(13)උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

 

සමගි ජන බලවේගය - ආසන 04

(01) සරත් ෆොන්සේකා - 110,555

(02) රංජන් රාමනායක - 103,992

(03) හර්ෂණ රාජකරුණා - 73,612

(04) කවින්ද ජයවර්ධන - 52,026

 

ජාතිත ජන බලවේගය - ආසන 01

(01) විජිත හේරත් - 37,008

Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 11:49
කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සමරමින් ජනතාව ප්‍රීති ඝෝෂා

Latest News