ව්‍යාපාර සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට රජයක් කටයුතු කළ යුතුයි - සජිත් (වීඩියෝ)

ජූලි 28, 2020

ව්‍යාපාර සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට රජයක් කටයුතු කළ යුතු බව, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ගංගොඩවිල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. මෙය සංවිධාන කළේ සමගි ජනබලවේගයේ අපේක්‍ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

YouTube video
Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:39
STF වැටලීම්වලින් නීතිවිරෝධි ගිණි අවි රැසක් අත්අඩංගුවට (වීඩියෝ) රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණයි; ජනපති (වීඩියෝ)

Latest News