а¶±а·Џа·Ђа·’а¶љ а·„а¶ёа·”а¶Їа·Џ а·ѓа·Џа¶ёа·Џа¶ўа·’а¶ља¶єа·’а¶±а·Љ 821а¶ља·Љ а·ѓа·”а·Ђ а¶…а¶­а¶§

а¶ўа·–а¶±а·’ 27, 2020

කොවිඩ් -19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ‍ගොස් ඇති සංඛ්‍යාව 821ක් බව නාවික හමුදාව පවසයි.

මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 904කි.

Last modified on а·ѓа·™а¶±а·ѓа·”а¶»а·Џа¶Їа·Џ, 27 а¶ўа·–а¶±а·’ 2020 09:50
නිරෝධායන අවසන් ගුවන් හමුදාවේ 223ක් පිටව යයි මෙරට ආසාදිතයින් ගණන 2014ක්

Latest News

а¶ља·™а¶±а·Ља¶єа·Џа·Ђа¶§ а¶»а¶±а·Љ а¶»а·’а¶Їа·“ а·Ђа¶»а¶ёа·Љ

а¶…а¶ња·ќ 06, 2024

а¶ља·ђа¶±а¶©а·Џа·Ђа¶§ а¶»а¶±а·Љ а¶ґа¶Їа·Ља¶ља¶ља¶ёа¶ља·Љ

а¶…а¶ња·ќ 06, 2024