අතරමංව සිටි වනඅලි පැටවෙකු වනජීවී බාරයට

මැයි 24, 2020

සිය මවගෙන්‌ මිදී අතරමංව සිටි සිව්මසක්‌ වයසැති වනඅලි පැටවෙකු වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේදී වනජීවී බාරයට ගෙන තිබේ.

වන අලි පැටවාගේ මව සොයා මෙහෙයුමක්‌ අද සිදු කෙරුණා. පැටවාගේ මව සොයා ගැනීමට නොහැකිවීම නිසා එම පැටවා වව්නියාව වන ජීවි කාර්යාලය වෙන රැගෙන ගොස්‌ තිබෙන බවයි වාර්තා වන්නේ.

අගමැතිතුමාගේ රාමසාන් පණිවුඩය විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Latest News