කොවිඩ්19 සියලු පොකුරු මේවන විට‌ පාලනය කරයි (වීඩියෝ)

මැයි 12, 2020

කොවිඩ්19 රෝගීන්‌ හමු වූ සියලු පොකුරු මේවන විට සම්පූර්ණයෙන්‌ පාලනය කර ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ විශේෂඥ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් තවදුරටත්‌ අවධානයෙන්‌ පසුවිය යුතු බවයි, ඔහු කියා සිටියේ.

YouTube video
නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට ජනපතිගෙන් සැලසුම් වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට

Latest News