විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකියි - ජනපති

а¶ёа·ђа¶єа·’ 01, 2020

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට පසුගිය දා පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය.

විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේයැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වෙයි.

කොවිඩ් -19 වෛරසය පාලනය කොට ජන ජිවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රයම කැපවී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්‍රියාවලියක නිරතවන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවන ලද ලිපිය කියා සිටී.

а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’а¶­а·”а¶ёа·Џа¶ња·љ а¶‹а¶ґа¶Їа·™а·ѓа·Љ а¶ёа¶­ а¶Ѕа·ља¶ља¶ёа·Ља·Ђа¶»а¶єа·Џ а·Ђа·’а·ѓа·’а¶±а·Љ а·„а·’а¶§а¶ґа·” а·Ђа·’а¶ґа¶ља·Ља·‚а¶±а·Џа¶єа¶љ а·Ђа·™а¶­ а¶єа·Ђа¶± а¶Ѕа¶Ї а·ѓа¶ёа·Ља¶ґа·–а¶»а·Ља¶« а¶Ѕа·’а¶ґа·’а¶є а¶ёа·™а·ѓа·ља¶є.

 

2020 අප්‍රේල් මස 29 වන දින 
ගරු සජිත් ප්‍රේමදාස මහතා
а·„а·’а¶§а¶ґа·” а·Ђа·’а¶ґа¶ља·Ља·‚ а¶±а·Џа¶єа¶љ 

ගරු ප්‍රේමදාස මැතිතුමනි,

විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය.

ඔබ විසින් 2020-04-26 දින ඉහත මැයෙන් ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අදහස් හා අදාළ ප්‍රකාශය හා සබැඳේ. 

එම ප්‍රකාශය අනුව නිරීක්ෂණය වන්නේ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශ්වයන් මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, කොවිඩ්-19 වෛරසය 
තුළ ජනතාවගේ සෞඛ්‍ය, සමාජ සුරක්ෂිතතාවය හා සුභසාධනයට උපරිම ලෙස සමස්ත රාජය තන්ත්‍රයම යොමු වී ඇති මේ අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාවලියක
නිරත වන බවත්, කොවිඩ්-19 රෝග නිවාරණය හා අදාළ කටයුතුවල නිරත වන සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා පෞද්ගලික අංශයේ
දැඩි පරිත්‍යගශීලි කාර්යභාරය අගය නොකිරිමත් බව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දන්වනු කැමැත්තෙමි.

а¶…а¶­а·’а¶ња¶»а·” а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’а¶­а·”а¶ёа·Џ а¶­а·Ђа¶Їа·”а¶»а¶§а¶­а·Љ а¶…а·Ђа¶°а·Џа¶»а¶«а¶є а¶ља¶»а¶±а·”а¶єа·љ а¶ґа·Џа¶»а·Ља¶Ѕа·’а¶ёа·ља¶±а·Ља¶­а·”а·Ђ а·Ђа·’а·ѓа·’а¶»а·“а¶ё а¶‘а·„а·’ а·Ђа·ѓа¶» 5а¶љ а¶ља·Џа¶Ѕа¶є а¶…а·Ђа·ѓа¶±а·Ља·Ђа·“а¶ё а¶­а·”а·… а·„а·ќ а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’а·Ђа¶»а¶єа·Џ а·Ђа·’а·ѓа·’а¶±а·Љ а·Ђа·’а·ѓа·”а¶»а·”а·Ђа¶± а¶…а·Ђа·ѓа·Ља¶®а·Џа·Ђа¶љ а·ѓа·’а¶Їа·”а·Ђа¶± а¶¶а·Ђа¶­а·Љ, а¶’ а¶…а¶±а·”а·Ђ 2020 а¶ёа·Џа¶»а·Ља¶­а·” а¶ёа·ѓ 02 а·Ђа¶± а¶Їа·’а¶± а¶…а¶­а·’а¶ња¶»а·” а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’а¶­а·”а¶ёа·Џ а¶ґа·Џа¶»а·Ља¶Ѕа·’а¶ёа·ља¶±а·Ља¶­а·”а·Ђ а·Ђа·’а·ѓа·”а¶»а·”а·Ђа·Џ а·„а·ђа¶» а¶…а¶­а·’ а¶¶а·Ђа¶­а·Ља¶є.

එම විසුරුවා හැරීම ඔබ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට අත්සන් කර ඇති සියලු පාර්ශ්වයන් පිළිගැනීමෙන් ද ඉහත සඳහන් විසුරුවා හැරීමේ නිවේදනයේ වලංගුභාවය තහවුරු වන

බව දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

а·Ђа·’а·ѓа·”а¶»а·”а·Ђа·Џ а·„а·ђа¶» ඇති а¶ґа·Џа¶»а·Ља¶Ѕа·’а¶ёа·ља¶±а·Ља¶­а·”а·Ђ а¶±а·ђа·Ђа¶­ а¶ља·ђа¶іа·Ђа·’а¶є а¶±а·ња·„а·ђа¶ља·’ а¶¶а·Ђа¶­а·Љ, 2020-03-02 а·Ђа¶± а¶Їа·’а¶± а¶…а¶­а·’ а·Ђа·’а·Ѓа·ља·‚ а¶ња·ђа·ѓа¶§а·Љ පත්‍රය а¶ёа¶ња·’а¶±а·Љ ප්‍රකාශයට а¶ґа¶­а·Ља¶ља·… а·Ђа·’а·ѓа·”а¶»а·”а·Ђа·Џ а·„а·ђа¶»а·“а¶ёа·љ а¶±а·’а·Ђа·ља¶Їа¶±а¶є а¶…а¶±а·”а·Ђ 2020-04-25 а¶Їа·’а¶± а¶ёа·ђа¶­а·’а·Ђа¶»а¶«а¶є а¶ґа·ђа·Ђа·ђа¶­а·Ља·Ђа·’а¶є а¶єа·”а¶­а·” а¶¶а·Ђа¶­а·Љ, ඉන්පසු а¶ёа·ђа¶­а·’а·Ђа¶»а¶« а¶ља·ња¶ёа·’а·‚а¶±а·Љ а·ѓа¶·а·Џа·Ђ а·Ђа·’а·ѓа·’а¶±а·Љ 2020-06-20 а¶Їа·’а¶± а¶ёа·ђа¶­а·’а·Ђа¶»а¶«а¶є а¶ґа·ђа·Ђа·ђа¶­а·Ља·Ђа·’а¶є а¶єа·”а¶­а·” а¶¶а·Ђа¶­а·Љ а¶±а·’а·Ђа·ља¶Їа¶±а¶є а¶ља¶» ඇති а¶¶а·Ђ а¶Їа¶±а·Ља·Ђа¶± а¶Ѕа·™а·ѓ а¶Ї а¶ёа·Џ а·Ђа·™а¶­ а¶‹а¶ґа¶Їа·™а·ѓа·Љ а¶Ѕа·ђа¶¶а·“ ඇත. а¶­а·Ђа¶Ї, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) а¶…а¶±а·”а¶ља·–а¶Ѕа·Ђ а¶ља¶§а¶єа·”а¶­а·” а¶ља·’а¶»а·“а¶ёа·љ අවශ්‍යතාවයක් а¶ёа¶­а·”а·Ђа·“ а¶±а·ња¶ёа·ђа¶­а·’ а¶¶а·Ђа¶Ї а¶…а¶­а·’а¶ња¶»а·” а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’а¶­а·”а¶ёа·Џ а¶”а¶¶ а·Ђа·™а¶­ а¶Їа¶±а·Ља·Ђа¶± а¶Ѕа·™а·ѓ а¶ёа·Џ а·Ђа·™а¶­ а¶±а·’а¶єа·ќа¶њ а¶ља¶» ඇත.

а¶ёа·™а¶єа¶§ - а·Ђа·’а·Ѓа·Ља·Ђа·Џа·ѓа·“,

а¶ґа·“.а¶¶а·“. а¶ўа¶єа·ѓа·”а¶±а·Ља¶Їа¶» а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’ а¶Ѕа·ља¶ља¶ёа·Љ

ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු හා හදිසි අක්ෂි ආබාධ සේවා පමණයි ශ්‍රී ලංකාවේ ෙකාෙරා්නා සුව වූ ගණන 157 දක්වා ඉහළට

Latest News