විනෝද චාරිකා යන රියදුරන් අත්අඩංගුවට ගන්නවා...අජිත් රෝහණ (වීඩියෝ)

මාර් 19, 2020

විනෝද චාරිකවලට දායකවන රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික රුපවාහිනියේ ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනට අද උදේ එක්වෙමින් මේ බව සඳහන් කළේය.

YouTube video
Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 16:16

Related items

  • ඉන්ධන බවුසර්වලට අලාභහානි කිරීමෙන් වළකින්න - පොලීසිය (වීඩියෝ)
  • අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස යළිත්
  • පොදු ප්‍රවාහනයේ දී සෞඛ්‍ය නීති ගැන සොයන්න පොලිස් නිලධාරීන්
  • පිපිරීමක් වියහැකි බවට සමාජ මාධ්‍ය ප්‍රචාරය අසත්‍යයක් (වීඩියෝ)
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුට මාංචු ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත ගණන 52ක් දක්වා ඉහළට

Latest News