а¶»а·’а·‚а·Џа¶©а·Љ а¶¶а¶Їа·”а¶»а·Ља¶Їа·“а¶±а·Ља¶ња·љ а¶¶а·’а¶»а·’а¶і CIDа¶єа¶§

а¶ґа·™а¶¶ 27, 2020

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ බිරිඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ කැඳවා තිබිණ.

а¶»а·’а·‚а·Џа¶Їа·Љ а¶¶а¶Їа·”а¶»а·Ља¶Їа·“а¶±а·Љ а¶ёа·„а¶­а·Џа¶§ а¶…а¶єа¶­а·Љ  а¶±а·’а·Ђа·ѓа¶ља·’а¶±а·Љ ඉඩම් а¶”а¶ґа·Ља¶ґа·” а¶ља·’а·„а·’а¶ґа¶єа¶ља·Љ а¶Ѕа·ђа¶¶а·“а¶ё а·ѓа¶ёа·Ља¶¶а¶±а·Ља¶°а¶єа·™а¶±а·Љ а·ѓа·’а¶Їа·”а¶ља·™а¶»а·™а¶± а¶ґа¶»а·“а¶ља·Ља·‚а¶« а·Ђа¶Ѕа¶§ а¶…а¶Їа·Џа·…а·Ђа¶єа·’ ඇයව а¶ља·ђа¶іа·Ђа·Џ а¶­а·’а¶¶а·”а¶«а·љ.
අද පෙරවරු 10.40 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඇයගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලැබුණු නියෝගයකට අනුව මෙලෙස ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කෙරෙන්නේ.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දීමට පැමිණි දෙවන අවස්ථාව මෙයයි.

Related items

  • а¶ўа·™а¶»а¶ёа·Љ ප්‍රනාන්දු CID а¶єа¶§
  • а¶¶а·ња¶»а¶Ѕа·ђа·ѓа·Ља¶ња¶ёа·”а·Ђ а¶±а¶ња¶»а·Џа¶°а·’а¶ґа¶­а·’а·Ђа¶»а¶єа·Џ CID а¶…а¶­а·Ља¶…а¶©а¶‚а¶ња·”а·Ђа¶§
  • а·„а·’а¶§а¶ґа·” а¶…а¶ња¶ёа·ђа¶­а·’ ආරක්ෂක а¶…а¶‚а·Ѓ අධ්‍යක්ෂ ඇතුළු а¶ґа·’а¶»а·’а·ѓа¶ља·Љ CIDа¶єа¶§
  • CID а¶‹а¶©а·” а¶ёа·„а·…а·’а¶±а·Љ а¶ґа·ђа¶± а¶ља¶­а¶ља·Љ а·ѓа·’а¶єа¶Їа·’а·Ђа·’ а·„а·Џа¶±а·’а¶ља¶» а¶ња¶±а·“

Latest News