පළාත් පාලන පනත සංශෝධනය කළ යුතුයි...ඇමති ජනක (වීඩියෝ)

පෙබ 19, 2020

පළාත් පාලන පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

එම ආයතවලින් ඉටු කෙරෙන ජනතා සේවය ශක්තිමත් කිරීම අරමුණයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයදී අමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පළ කළේය.

YouTube video
Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 12:14
සුවය ලැබූ චීන කාන්තාව රෝහලෙන් පිටව යයි (වීඩියෝ) විශ්‍රාමික පුරවැසියන්ට දුම්රිය ආසන වෙන්කිරීමේ අළුත් ක්‍රමයක්

Latest News