රටක් ලෙස ගත් සාමූහික තීන්දු නිසා, “කොරෝනා“ පාලනය කළා; ඇමති පවිත්‍රා

а¶ґа·™а¶¶ 06, 2020

රටක් ලෙස ගත් සාමූහික තීන්දු නිසා, කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි වූ බව, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය а¶…මාත්‍යාංශයේ а¶…а¶Ї (06) а¶ґа·ђа·Ђа¶­а·’ මාධ්‍ය а·„а¶ёа·”а·Ђа¶ља¶Їа·“ අමාත්‍යවරිය а¶ёа·љ а¶¶а·Ђ ප්‍රකාශ а¶ља·…а·Џа¶є.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...

“කොරෝනා වෛරසය රෝගීන් එන්න එන් වැඩිවුණත් ලංකාවේ පුලුවන් තරම් මේක අවම කරගන්නට අපි ගත්ත සාමුහික ප්‍රයත්නය නිසා රටක් විධියට අපට පුලුවන් කම ලැබුනා. සාමාන්‍යයෙන් ගුවන් මගීන් පහළොස් දාහක් පමණ දවසකට ලංකාවට ගුවන් මගීන් එනවා. ඊයේ දවසේ චීන ජාතිකයින්ගේ පැමිණිම පුද්ගලයින් 36කට සීමාවුණා. අද වෙන කොට 30කට පමණසීමා වෙලා තියෙනවා“ යැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

а¶Ѕа·ња·Ђ а¶ґа·”а¶»а·Џ а¶ља·ња¶»а·ќа¶±а·Џ а·Ђа·›а¶»а·ѓа¶є ආසාදනය а·Ђа·“а¶ёа·™а¶±а·Љ а¶ёа·’а¶єа¶ња·’а¶є සංඛ්‍යාව 564 а¶Їа¶ља·Ља·Ђа·Џ ඉහළ а¶ња·ња·ѓа·Љ а¶­а·’а¶¶а·љ. а¶ а·“а¶±а¶є а¶­а·”а·… а·Ђа·Џа¶»а·Ља¶­а·Џа¶ња¶­ а·ѓа¶ёа·ѓа·Ља¶­ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,018а¶ља·Љ. а¶»а·ќа¶ња¶є а·Ђа·ђа·…а·ђа¶іа·”а¶±а·” а¶Ѕа·Џа¶¶а·Џа¶Ѕа¶­а¶ё а¶­а·ђа¶±а·ђа¶­а·Ља¶­а·Џ а¶Ѕа·™а·ѓ а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а·Ђа¶±а·Ља¶±а·љ, ඉපදී а¶ґа·ђа¶є 30а¶ља·Љ а·Ђа·ѓа·ѓа·ђа¶­а·’ а·…а¶Їа¶»а·”а·Ђа·™а¶ља·Љ. а¶­а·Ђа¶­а·Љ а¶…а¶Ѕа·”а¶­ а¶‹а¶ґа¶±а·Љ а·…а¶Їа¶»а·”а·Ђа·™а¶ља·” а¶ља·ња¶»а·ќа¶±а·Џ ආසාදිතයෙකු а¶¶а·Ђ, а¶­а·„а·Ђа·”а¶»а·” а·Ђа·“ а¶­а·’а¶¶а·љ. а¶ёа·љ а¶…а¶­а¶» а¶ а·“а¶±а¶є ප්‍රකාශ а¶ља¶»а¶±а·Ља¶±а·љ, а¶»а·ќа¶ња¶єа¶§ а¶ња·ња¶Їа·”а¶»а·” а·Ђа·–а·Ђа¶±а·Љ 1,153 а¶Їа·™а¶±а·™а¶ља·” а·ѓа·”а·Ђа¶є а¶Ѕа¶¶а·Џ а¶»а·ќа·„а¶Ѕа·Ља·Ђа¶Ѕа·’а¶±а·Љ а¶ґа·’а¶§а·Ђ а¶ња·ња·ѓа·Љ ඇති а¶¶а·Ђа¶єа·’. а¶ўа¶ґа·Џа¶±а¶єа·љ а·ѓа·„ а·„а·ња¶‚а¶ља·ња¶‚ а·„а·’ а·ѓа¶‚а¶ а·Џа¶»а¶љ а¶ёа¶ња·“ а¶±а·ђа·Ђа·Љ а¶Їа·™а¶ља¶љ 7,000а¶ља¶§ ආසන්න а¶ґа·’а¶»а·’а·ѓа¶ља·Љ а¶ёа·љ а·Ђа¶±а·Ђа·’а¶§ а¶±а·’а¶»а·ќа¶°а·Џа¶єа¶± ක්‍රියාවලියකට а¶ёа·”а·„а·”а¶« а¶Їа·“ а·ѓа·’а¶§а·“. а¶’ а¶ўа¶ґа·Џа¶±а¶єа·љ а¶єа·ќа¶ља·ња·„а·Џа¶ёа·Џ а·Ђа¶»а·Џа¶єа¶§ а¶ґа·ђа¶ёа·’а¶«а·’ а·ѓа·”а¶›а·ќа¶ґа¶·а·ќа¶ња·“ а¶ёа¶ња·“ а¶±а·ђа·Ђа¶љ а·Ђа·’а·ѓа·’ а¶Їа·™а¶±а·™а¶ља·”а¶§ а¶ља·ња¶»а·ќа¶±а·Џ а·Ђа·›а¶»а·ѓа¶є ආදාසනය а·Ђа·“ а¶­а·’а¶¶а·“а¶ё а·„а·ља¶­а·”а·Ђа·™а¶±а·Љ.

Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 22:27
අතීතයට සහ ප්‍රශ්නවලට ඇඟිල්ල දිගු නොකර, වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවනවා; ජනාධිපති අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ෆින්ලන්ත රජයේ සහය

Latest News