රත්‍රං යැයි ලක්ෂ 5කට මිලකළ ලෝහ කැබලි සමග 7කට මාංචු

а¶ўа¶± 19, 2020

ව්‍යාජ а¶»а¶±а·Љ ආලේපිත а¶Ѕа·ќа·„ а¶ља·ђа¶¶а¶Ѕа·’ а¶Ѕа¶¶а·Џа¶Їа·“ а¶Ѕа¶ља·Ља·‚ 5а¶љ а¶ёа·”а¶Їа¶Ѕа¶ља·Љ а·Ђа¶‚а¶ а·Џ а¶ља·’а¶»а·“а¶ёа¶§ а¶­а·ђа¶­а·Љ а¶ља·’а¶»а·“а¶ё а·ѓа¶ёа·Ља¶¶а¶±а·Ља¶°а¶єа·™а¶±а·Љ а¶ґа·”а¶Їа·Ља¶ња¶Ѕа¶єа·’а¶±а·Љ а·„а¶­а·Љ а¶Їа·™а¶±а·™а¶ља·Љ а¶…а¶±а·”а¶»а·Џа¶°а¶ґа·”а¶»а¶є а¶ґа·ђа¶»а¶«а·’ а¶¶а·ѓа·Љ а¶±а·ђа·Ђа¶­а·”а¶ёа·Ља¶ґа·ња·… а¶…а·ѓа·… а¶Їа·“ а¶…а¶­а·Ља¶…а¶©а¶‚а¶ња·”а·Ђа¶§ а¶ња·™а¶± а¶­а·’а¶¶а·љ.

අනුරාධපුරය පොලීසිය ලද තොරතුරක් මත ඊයේ සවස 2.45ට පමණ ග්‍රෑම් 270ක් බරැති ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි කිහිපයක් හා ජංගම දුරකථනයක්, මෝටර් රථයක්,යතුරු පැදියක් ද මෙසේ අත්අඩංගුවට ගැනිණ. සැකකරුව්න අවුරුදු 27,32,34,37,41 හා 55 යන වයස්වල පසුවන අනුරාධපුරය,මිහින්තලය,පානියන්කඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (19) අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 15:02
හුංගම දී වෙඩි වැදීමකින් හිමිනමක් අපවත් වෙයි (ඡායාරූප) මේ වසරේදී සිසුන් දහසකට පරිගණක ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා හැදෑරීමේ අවස්ථාව;අමාත්‍ය බන්දුල

Latest News