Subscribe to this RSS feed
තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු වග උත්තරකරුවන් ගෙන් රුපියල් බිලියන 10 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් දෙසැම්බර් මස 20 වන දා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අනුරගේ විරෝධයට තහනමක්

ඔක් 11, 2024

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read more...

ඩොලර් අර්බුදයට හේතුව 1977න් පසු ඇති වූ ආර්ථික ක්‍ර‍මවේදයයි; JVP...(වීඩියෝ)

ඔක් 11, 2024

වත්මන් ඩොලර් අර්බුදයට හේතුව 1977න් පසු ඇති වූ ආර්ථික ක්‍ර‍මවේදය බව, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

Read more...

Latest News