මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

වසර 02කට පසු ශ්‍රී ලංකාවට මාසයක් තුළ සංචාරකයන්ගේ පැමිණීම, 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39,172 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම දින 14 තුල මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙන් බවත් සංචාරකයන් 6,963ක් ඒ අනුව රුසියානු සමූහාණ්ඩුවෙන් ගෙවි ගිය සති දෙකක කාලය තුල මෙරටට පැමිණ ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රටවල් 33ක සංචාරකයන් සඳහා අමෙරිකාවට පැමිණීමට එරට සෞඛ්‍ය බලධාරීන් අවසර දී තිබේ.

කොවිඩ් වසංගතය රටතුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන සංචාරකයන් මෙරටදී සිදු කෙරෙන පළමු කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් දින 7ක් තුළ 2 වැනි පරීක්ෂණයක් සිදු කිරීම අද (17) සිට අනවශ්‍ය බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය කරයි. 

සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසාක්ස්තාන සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද (06) දිවයිනට පැමිණ තිබේ.

(වීඩියෝ)

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමත් සමග ඊයේ රාත්‍රී සහ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ගුවන් මගීන් 330 දෙනෙක් පැමිණ තිබේ.

සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි පිරිසක් පොළොන්නරුව පුරා විද්‍යා පුදබිමේ සංචාරයක නිරත විය.

Latest News