ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands - 1’යුද අභ්‍යාසයේ හත්වන දිනයටත් (23) ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරි‍ශ්‍රයේ දී පැවැත්විණ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමඟාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට ඊයේ (23) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි.

සංචාරක එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිසා අනිද්දා (23) සිට ලබන 25 වැනිදා දක්වා උතුර,නැගෙනහිර හා උතුරු මැද පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා වෛරස වසංගතය නිසා අඩාල වූ ජනජීවිතය යථා තත්වයට පත් කර, ආර්ථිකය යළි පනගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ග සේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව රජය නිවේදනය කරයි.

මධ්‍යම පළාතේ සහ රත්නපුර,ගාල්ල, මාතර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිපයක අද (05) සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. දිවා රාත්‍රී තරගයක් වන මෙය ආරම්භ වන්නේ පස්වරු 2.30ට.

සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා වෘත්තියෙහි රැකියා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පසුගිය 24 වන දින, ඊශ්‍රායලයේ ජෙරුසලම්හි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

අන්තවාදය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව සමග සමීපව ක්‍රියා කිරීමට සූදානම් බව තුර්කිය පවසයි.

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රචලිත සිලෝන් බ්ලැක් ටී තොගයක් පරිත්‍යාග කිරීම අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදුවිය.

Latest News