උතුරු කොරියාව, ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. මේ හේතුවෙන් උතුරුදිග ජපානයේ හොකයිඩෝ දූපතට අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි, වාර් තා වන්නේ.
තම රට කොවිඩ් අර්බුදයෙන් ජය ගත් බව, උතුරු කොරියාව සඳහන් කරනවා.
උතුරු කොරියාව මීට දින කිහිපයකට පෙර අත්හදා බලන ලද බැලැස්ටික් මිසයිලය, නැගෙනහිර ආසියානු කලාපීය ආරක්ෂාවට සහ ලෝක සාමයට දැඩි තර්ජනයක් බව, අමෙරිකාව පවසනවා.
උතුරු කොරියාව, තම මිසයිල අත්හදා බැලීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීම,අන්තර්ජාලය ඔස්සේ සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
උතුරු කොරියාව ඊයේ කෙටිදුර මිසයිල 2ක් අත්හදා බලා තිබේ.
උතුරු කොරියාව, තවත් ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.
බ්‍රිතාන්‍යය,අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව එක්ව ඇති කර ගත් ආරක්ෂක සන්ධානය ඉන්දු - පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයකට මුල් වෙනු ඇති බව උතුරු කොරියාව පවසයි. කෙසේ නමුත් එම ගිවිසුම ප්‍රංශය ඇතුළු බටහිර සන්ධානයේ ඇතැම් රටවල ද විවේචනයට ලක්ව තිබේ.
තම රටේ ආහාර හිඟයක් මතුව ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශකර තිබෙනවා.
උතුරු කොරියාව යළිත් වරක් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියාව පවසයි.
කොරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි යුද මුක්ත කලාපයට හමුදාව යෙදවීමට පියවර ගන්නා බව, උතුරු කොරියාව පවසයි.