ලොව පුරා ජනතාවගේ සෝ සුසුම් මැද දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු රාජකීය සාම්ප්‍රදායානුකූලව ඊයේ සිදු කෙරුණා.  ඒ, ලන්ඩන්හි වින්ඩ්සර් මාලිගයේදී.

ලොවපුරා ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදු කිරීමට නියමිතයි.

Latest News