පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ හැටන්-කොළඹ ප්රධාන මාර්ගය මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා. ඒ පැය 16 කට පසුවයි.

‍ගංවතුරින් පීඩාවට පත් පකිස්තානුවන් දහස් ගණනක් තවමත් හදිසි ආධාර බලාපොරොත්තුවෙන් සිටිනවා.

පකිස්ථානයට බලපා ඇති ගංවතුරින් මේ දක්වා 900කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

දකුණු කොරියාවේ සෝල් අගනුවරින් වසර 80කට පසු අධික වර්ශාපතනයක් වාර්තා වී තිබෙනවා.

මේ දිනවල තණමල්විල සෙවනගල ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා එම ප්‍රදේශයේ කුඹුරු අක්කර පනහකට වඩා ජලයෙන් යට වී විනාශ වී තිබේ.

චීනයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 25 දෙනෙකු අවම වශයෙන් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ජර්මනියේ බටහිර ප්‍රදේශයේ යළි ජල ගැල්මක් ඇති වී තිබෙනවා.

වසර 60කට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීමේ තත්වය හමුවේ අද දිනයේ ද ගලවා ගැනීමේ කණ්ඩායම් සිය රාජකාරී ඉටු කරමින් සිටියි.

යුද්ධ හමුදා භටපිරිස් ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි.

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

Latest News