දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද (15) උදෑසන සිමෙන්ති වහනය කරමින් තිබූ තට්ටු ලොරි රථයක් සහ ජීප් රථයක් ගැටීමෙන් සිමෙන්ති ලොරි රථය මාර්ග ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ගොස් ප්‍රදේශය පුරා සිමෙන්ති දුමාරයක් පැවති බව සීගිරිය පොලීිසිය කියයි.
අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී, එක් අයෙකුට බරපතල තුවාල සිදුව තිබේ.
නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වී දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයකට සහ යතුරුපැදියකට බරපතළ හානි වුණා.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටි දෙදරු පියා ජිවිතක්ෂ, රියදුරු පලාගොස් පොලිසියට භාරවෙයි.
තණමල්විල, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සෙවනගල පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිඉබ්බන් වැව ආයුර්වේද රෝහල අසලදී ඊයේ (17) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබේ.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිරිපිට දැව කඳන් ප්‍රවාහනය කරන ලොරියක අනතුරට ලක් වෙයි.
කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොළකණවාඩිය ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
නුවරඑලිය, වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයකට මාර්ගයේ ගමන් ගත් දෙදෙනෙකු යට වී අනතුරට පත් විමෙන් පසු එම මෝටර් රථය පැය පහක කාලයක් හක්ගල ප්‍රදේශවාසින් භාරයේ රදවාගෙන ගම්වාසින්ගේ ඉල්ලිම් ලබාදිමෙන් පසු එම මොටර් රථය ගම්වාසින් විසින් (19) දින නුවරඑලිය පොලිසිය වෙත භාර දී තිබේ.