ඉරිදා, 12 මැයි 2019

හලාවත නගර සීමාවට හෙට උදේ 6.00 දක්වා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය හෙට උදේ 4.00 දක්වා පමණක් පැනවීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Published in News

අන්තවාදී ත්‍රස්තවාදය අතකොළුවක් කරගෙන රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කිරීමට යම් යම් කොටස් කටයුතු කරන බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Published in News

යුධ හමුදාව සහ පොලිසිය විසින් ඊයේ (11) ගල්කිස්සේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන වීඩියෝව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි කරුණු අනාවරණය කළේය.

Published in News

පානදුර හිරණ ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධි කසිප්පු ජාවාරමක් අල්ලා ගැනිමට අද පානදුර දූෂණ මර්දන ඒකකය සමත්විය.

Published in News

ජාතීන් අතර අසමගිය ඇති නොවන ලෙස සියලු දෙනා කටයුතු කළ යුතු බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

Published in News

හලාවත නගරයට පැනවු පොලිස් ඇදිරි නීතිය හෙට (13) අලුයම 4ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Published in News

ත්‍රස්තවාදී ක්‍රියාවලට තරාතිරමක් නොබල දඩුවම් දීමේ කටයුත්ත ඉදිරිපත් වන බව ඇමති රවී කරුනානායක පවසයි.

Published in News

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් නාවික හමුදාවට ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු විය.

Published in News

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදමලට මුවාවී විනිසුරුවන් ගැන බොරු ප්‍රචාර කරමින් ජනතාව මුලා කිරිමට උත්සහ කරන බව ඇමති තලතා අතුකෝරල පවසයි.

Published in News

අයි.එස්.අයි.එස්. සංවිධානයට රටේ සංවර්ධනයවත්, ආර්ථික දියුණුවවත්, එදිනෙදා වැඩකටයුතුවත් කඩාකප්පල් කිරීමට ඉඩනොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) රත්නපුරේදී පැවසීය.

Published in News

Latest News