කොරියාව රහස්‍ය පරීක්ෂණයක්

දෙසැ 16, 2019

    තම රටට වැදගත් පරීක්ෂණයක් සිදු කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසයි.

    එය ඔවුන්ගේ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීමේ මධ්‍යස්ථානයේ දී සිදුකළ බවයි, එහි සඳහන් වන්නේ. උතුරු කොරියාව ඊයේ නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ ඔවුන්ගේ පරීක්ෂණය පසුගිය සිකුරාද සිදු කළ බවයි. එය කුමක් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයක් ද යන්න සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් මේ වන තෙක් ලබාදී නැත.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 13:06

    Latest News