වසර 30කට පසුව සෝමාලියාවට අමෙරිකානු තානාපති කාර්යාලයක්

ඔක් 04, 2019

    සෝමාලියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය වසර 30කට ආසන්න කාලයකට පසුව යලි විවෘත කර තිබේ.

    සෝමාලියානු සිවිල් යුද්ධය ආරම්භවිමත් සමඟ 1991 වසරේදී අමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමිමට පියවර ගනු ලැබීය.

    සෝමාලියාවට විශාලතම ආධාර සපයන්නා ලෙස අමෙරිකාව සැලකෙන අතර, පසුගිය වසරේ අමෙරිකාව විසින් ඩොලර් මිලියන 730ක ආධාර ලබා දී තිබිණි.

    Latest News