Vesak

අමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වුඩ්ස්ට

මැයි 07, 2019

    අමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය.

    අමෙරිකාවේ ධවල මන්දිරයේදී සාම්ප්‍රදායික උත්සවයකින් ඔහුට මෙම පදක්කම පිරිනැමීය.

    43 හැවැරිදි ටයිගර් වුඩ්ස් ගොල්ෆ් ක්‍රීඩාවෙන් රටට කළ සේවය ඇගයීම වෙනුවෙන් මෙම සම්මානයෙන් ඔහු පිදුම් ලබා තිබේ.

    ටයිගර් වුඩ්ස් හා ට්‍රම්ප් අතර දිගු කාලීන සබඳතාවක් පවතී.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 18:25

    Latest News

    Calender

    « May 2019 »
    Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3 4 5
    6 7 8 9 10 11 12
    13 14 15 16 17 18 19
    20 21 22 23 24 25 26
    27 28 29 30 31