2029 දී විශාල ක්ෂුද්‍ර ග්‍රහ‍යෙක් පෘථිවියට ආසන්නයේ

මැයි 07, 2019

    වසර 2029 විශාල ක්ෂුද්‍ර ග්‍රහ‍යෙක් පෘථිවියට ළඟම අභ්‍යාවකාශයේ බිහි වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

    එම ක්ෂුද්‍ර ග්‍රහයා Apophis ලෙස හැඳින්වේ.

    එහි විෂ්කම්භය මීටර් 335කි.

    පෘථිවියට ළඟම දුර කි.මී. 31,000 ක් බව තක්සේරු කර තිබේ.

    ඒ වනවිට දෑස් වලින් එම ක්ෂුද්‍ර ග්‍රහයා නිරීක්ෂණය කළ හැකි බවට විශ්වාස කෙරේ.

    Latest News