චීනයේ වියපත් ජනගහණයේ සීග්‍ර වර්ධනයක්

මැයි 07, 2019

    චීනයේ වියපත් ජනගහණය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

    මේ වනවිට චීනයේ වයස අවුරුදු 60ට වැඩි ජනගහණය 24 ‍කෝටි 90 ලක්ෂයකි.

    එය සමස්ත චීන ජනගහණයෙන් සියයට 17.9 කි.

    වියපත් පුද්ගලයින් වෙනුවෙන් වඩාත් පූර්ණ සමාජ සේවා, සෞඛ්‍ය හා වෛද්‍ය සේවා ලබා දීමට චීන රජය කටයුතු කරමින් සිටී.

    Latest News