ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෙදින සංචාරයක

මැයි 07, 2019

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බෝල්කන් කලාපයේ තෙදින නිල සංචාරයක් ආරම්භ කර ඇත.

    ඔර්තඩොක්ස් දේවස්ථාන සමඟ සබඳතා තර කර ගැනීම එම සංචාරයේ අරමුණයි.

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පළමු සංචාරක නැවතුම බල්ගේරියාවය.

    වසර 17කට පසුව පාප්වහන්සේ කෙනෙකු පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    ශුද්ධොත්තම පාප් වහන්සේ දින දෙකක කාලයක් බල්ගේරියාවේ රැඳී සිටින අතර, ඉන් අනතුරුව සංචාරයේ අවසන් ගමනාන්තය වන උතුරු මැසිඩෝනියාව බලා පිටත්ව යනු ඇති.

    Latest News