යූනුස් බංග්ලාදේශය බාර ගනී

අගෝ 08, 2024
    අරාජිකත්වයෙන් හා ප්‍රචණඩත්වයෙන් පීඩිත බංග්ලාදේශයේ පාලනය බාර ගැනීම සඳහා නොබෙල් සාම ත්‍යාග ලාභී මොහොමඩ් යුනුස් අද ප්‍රංශයේ සිට සිය රටට පැමිණියා.
    ගුවන් තොටුපොළේදී ඔහු ප්‍රකාශ කළේ, බංග්ලාදේශය දෙවැනි නිදහස ලබා ඇති බවයි.
    ඩකා අගනුවර පිහිටි හස්ත්‍රාත් සාජලාල් අන්තර්ජාතික ගුවන් තොටුපොළට ලඟා වූ මොහොමඩ් යුනුස් බංග්ලාදේශ සිසු නායකයන් ඇතුළු ක්‍රියාකරීන් විසින් සාදරයෙන් පිළිගනු ලැබුවා.
    මව් රට පැමිණීමට ලැබීම භාග්‍යයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

    Latest News