ඉන්දියාව කැළඹූ මහා ගංවතුර

ජූලි 21, 2024
    ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ධාරාණිපාත වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

    මුම්බා‍යි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.

    බලධාරින් පවසන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ඉකුත් මැයි මස සිට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

    Latest News